Life+News The Official News Portal of Independent Television Network Ltd

කිලෝ ග‍්‍රෑම් පනස් දහසක සහල් තොග අද වෙළදපලට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 10:32

කිලෝ ග‍්‍රෑම් පනස් දහසක සහල් තොග අද වෙළදපලට

කිලෝ ග‍්‍රෑම් පනස් දහසක සහල් තොග අද(17) වෙළදපලට මුදා හරින බව වී අළෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළා. ගෝල්ඩ් රයිස් ලෙසයි එම සහල් තොග නම්කර තිබෙන්නෙ.

නිෂ්පාදිත සහල් සදහා මිල ගණන් ද නියම කර තිබෙනවා. ඒ අනුව කැකුළු සහල් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් අසු තුනක් ලෙස සහ නාඩු සහල් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් අසූ හයක් ලෙස මිල නියම කර ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා සදහන් කළේ. ලක් සතොස , සමුපකාර සමිති හා සුපිරි වෙළදසැල් මගින් ඒවා අළෙවි කිරිමයි සැළසුම.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 10:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්