ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට සූදානම් බව එම පෙරමුණේ නියෝජිතයින් පවසනවා. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cyfSrjsYQnk&feature=youtu.be&fbclid=IwAR3dVhXEUZZwOacs6D8QH-GsY3OgFVo3XVm229Cyliy4hbbT7uy50eULZkM”]