පිළිකා සහ හෘද රෝගීන්ට රෝහලේ සිට සේවය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා. පිළිකා රෝගීන්ගෙන් සියයට 82 ක ප්‍රතිශතයක් ඊට ඉහළ දායකත්වයක් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරන්නේ. හෘද රෝගීන් දහසකට ආසන්න පිරිසක් ද රෝහලේ සිටම කාර්යාල කටයුතු වලට සම්බන්ධවී ඇති බවයි හෙළිවුණේ.