ඒකාබද්ධ විපක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වෙමින් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු විශේෂ ප්රකාශයක් කරමින් ඒ මහතා මේ බව අවධාරණය කළා.
https://www.facebook.com/itnnews.lk/videos/353615585216212/