නවසීලන්තයට එරෙහිව අර්ධ ශතක රැස්කර ගැනීමට දිමුත් කරුනාරත්න , ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල සමත් වුණා. දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (15) ආරම්භ වුණේ වෙලින්ටන් බේසින් රිසව් කි‍්‍රඩාංගණයේ දි.
කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්‍රී‍්‍ර ලංකාවට ලබා දුන්නා. නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රඩකයින් රැසක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකාව කඩුලු නවයක් දැවී මේ වන විට රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 257 ක්. නවසීලන්තයේ ටිම් සවුති කඩුලු පහක් දවා ගත්තා.