බීමත් රියදුරන් 150 දෙනෙකුට එරෙහිව නඩු ගොනුකළ බව පොලීසිය ප්රකාශ කළා. ඒ දින තුනක් පුරා සිදුකළ වැටලීම් වලදි.
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් වැටලීම් කි්රයාත්මක බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබද අධ්යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සදහන් කළේ.මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන තදබදය අවම කිරිමේ අරමුණින් වැඩපිළිවෙල රැසක් කි්රයාවට නංවා තිබෙනවා. රථවාහන රාජිකාරියේ නිරත පොලිස් නිලධාර්න්ගේ නිවාඩු සීමා කිරිමට ද සිදුවන බව පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ප්රකාශ කළා.