සිංගප්පූරු ගිවිසුම අත්සන් තැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතාගේ හිතවතුන්ගේ අවශ්‍යතාවය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fZ1344kpy9Q”]