ප්‍රංශයේ විරෝධතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියාව ප්‍රකාශ කළා.
උද්ඝෝෂණ ව්‍යාපාරවලට රුසියාවේ සම්බන්ධයක් පවතින බවට අදහස් පළවී තිබෙනවා. එදිනෙදා කටයුතු පවා අඩාල වීමට එය හේතුවක්. කෙසේ වෙතත් ප්‍රංශයේ කටයුතුවලට කිසිදු ආකාරයකින් මැදිහත් නොවූ බවයි රුසියා වාර්තා සඳහන් කළේ.