සම්මානනීය සිනමා අධ්යක්ෂවරයෙකු වන ප්රසන්න විතානගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන නවතම සිනමා නිර්මාණය වෙන්නේ “ගාඩි” සිනමාපටයයි..
කන්ද උඩරට රාජධානියේ අවසන් භාගයේ මෙරට සිදුවූ සිදුවීම් කිහිපයක් තේමා කරගෙන මෙම නිර්මාණය ගොඩනැගී තිබෙනවා..
සජිත අනුත්තර , ඩිනාරා පුංචිහේවා යුවළ ගාඩි හි ප්රධාන චරිතවලට පණපොවන අතර තවත් ප්රවීන නවක රංගන ශිල්පීන් රැසක් මෙම නිර්මාණය සඳහා දායක වී සිටිනවා..
පසුගිය ඔක්තෝබර් මස සිට මෙහි රූගත කිරීම් ආරම්භ කෙරුණු අතර ලබන වසරේ මැද භාගය වන විට මෙම සිනමාපටය තිරගත වීමටයි සැලසුම් කර ඇත්තේ…
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/48339944_2121268571268792_2578482211699294208_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/47680348_2121268301268819_1781237093586960384_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/48343449_2121268534602129_8482542667090100224_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/48082060_2121268634602119_3817118155294113792_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/48387700_2121268494602133_4439444223401394176_n.jpg”]