ශ්‍රී‍්‍ර ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලියට සහභාගී වන නවසීලන්ත කණ්ඩායම නම්කර තිබෙනවා.
කේන් විලියම්න්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට ටේරන්ට් බෝල්, කොලිඩේ ග්‍රෑන්ඩ් හෝ්ම්, ටොම් ලැතම්, ටිම් සවුති, රොස් ටේලර් යන කී‍්‍රඩකයන් ඇතුලත් බවයි කි‍්‍රක් ඉන්ෆෝ වාර්තා සඳහන් කරන්නේ. එභෙත් පකිස්ථානය සමඟ පැවැති තරඟාවලියේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ විලියම් සමර්විල් ශ්‍රී‍්‍ර ලංකාව සමඟ තරඟාවලියට ඇතුලත් කර නැහැ.