ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළගොස් තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේදී එය ඉහළ අගයක් වර්ධනය කළ බවයි බලධාරින් පවසන්නේ.
2017 ඔක්තෝම්බර් මාසයට සාපෙක්ෂව මෙම ඉහළ යාම සිදුව තිබෙනවා. මධ්‍ය පරිමාණ අංශවල සංවර්ධනය ද ඊට හේතු වී ඇති බවයි බලධාරින් පෙන්වා දෙන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.