Life+News The Official News Portal of Independent Television Network Ltd

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පන්දු රැකීමේ නව පුහුණුකරුවෙක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 15:32

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පන්දු රැකීමේ නව පුහුණුකරුවෙක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (08) ආරම්භ වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා ක්‍රීඩාකයන් කඩුලු නවයක් දැවී ලකුණු දෙසිය දහයක් රැස් කර සිටියදී ඉනිම අත්හිටවූවා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු එකසිය විසි අටයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කන්ඩායම කඩුලු හතරක් දැවී ලකුණු හැට හතක් ලබා සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු රැකීමේ පුහුණුතකරු ලෙස ඕස්ට්‍රෙල්යාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් රික්සන් පත් කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා පිල හා එක් වීමට නියමිතයි. දෙදහස් දහ නවය ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහු ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ගිවිසුම්ගතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 15:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්