Life+News The Official News Portal of Independent Television Network Ltd

“MENTAL HAI KYA” ලඟදීම…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 15:31

“MENTAL HAI KYA” ලඟදීම…

බොලිවුඩයේ අතිදක්ෂ රංගන ශිල්පීන් යුවළක් වන කන්ගනා සහ රාජ් කුමාර රාඔි එක්ව රංගනයෙන් දායක වන සිනමාපටයක් නුදුරේදීම ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ Prakash Kovelamudi අධ්‍යක්ෂණය කරන ලද Mental Hai Kya සිනමාපටයයි.

මානසික රෝගීන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් ජීවිත වටා මෙම සිනමාපටය ගෙතී තිබෙනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Ekta Kapoor, Shobha Kapoor විසිනුයි.  Amyra Dastur ,Nushrat Bharucha,Jimmy Sheirgill,Vikrant Massey,Mahaakshay Chakraborty ඇතුළු ප්‍රවීන නවක නළු නිළියන් රැසක් මෙම සිනමාපටය සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා..

2019 මාර්තු 29 දින සිට ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම සිනමාපටය රසික රසිකාවියන්ගේ නොමද රසාස්වාදයට ලක්වනු ඇත.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 15:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්