Life+News The Official News Portal of Independent Television Network Ltd

අපි දේශපාලනය කරන්නේ තනතුරුවලට නොවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 11:48

අපි දේශපාලනය කරන්නේ තනතුරුවලට නොවෙයි

මහින්ද රාජපක්ෂ මැතිතුමා අද(08) උදෑසන පන්නිපිටිය රුක්මල්ගම ධර්ම විජයාලෝක විහාරස්ථානයට පැමිණියා.

ධර්ම විජයාලෝක විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නායක ස්වාමීන් වහන්සේ එහිදී බැහැදුටු මහින්ද රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී මාධ්‍යවේදීන් මහින්ද රාපක්ෂ මැතිතුමාගෙන් කරුණු කිහිපයක් පිළිබඳ විමසීමක් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 11:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්