Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබන්ඩයොක්සයිඩ් විමෝචනය තවත් වැඩිවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 16:22

කාබන්ඩයොක්සයිඩ් විමෝචනය තවත් වැඩිවෙයි

කාබන් විමෝචනය පෙර වසරට සාපේක්ෂ ලෙස මේ වසර තුලදී 3% කින් වර්ධනය විය හැකි බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

පොසිල ඉන්දන දහනය නිසා කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වීම ඊට හේතුවයි. එක්සත් ජාතීන්ගේ කාලගුණ සමුළුවේදී මේ බවහෙළි කෙරුණා.

ඇමෙරිකාවේ හා චීනයේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ ගොස් ඇති අතර යුරෝපයේ එම තත්ත්වය පහත වැටී තිබෙනවා.

පසුගිය වසරේදී ලෝකයේ කාබන් විමෝචනය 1.6%කින් ඉහළ ගොස්  තිබූ අතර ඉදිරියේ දී එම අගය තවදුරටත් ඉහළ යා හැකිබව එම සමුළුවේදී හෙළිකෙරුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 16:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්