එක්සත්ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය එක්ව ආණ්ඩුවක් පිහිටවුවහොත් රට දැවැන්ත අනතුරකටපත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක මහතා පවසනවා.
එම තත්ත්වයෙන් රට බේරාගැනීම සදහා මහමැතිවරණයක් පැවැත්විය යුතු බවයි ඒ මහතා කියා සිටින්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.