Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් නිවාඩු කාලසිමාව තුළ විශේෂ දුම්රියක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 13:55

පාසල් නිවාඩු කාලසිමාව තුළ විශේෂ දුම්රියක්

පාසල් නිවාඩු කාලසිමාව තුළ විශේෂ දුම්රියක් බදුල්ල දක්වා ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.

එය අද (07) සිට දිනක් හැර දිනක් කි‍්‍රයාත්මකයි. උදෑසන 7.30 ට දුම්රිය කොළඹින් ගමන් ආරම්භ කරනවා. එය පසුදින උදෑසන 9.30 ට බදුල්ලෙන් පිටත් වන බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නෙ. පාසල් නිවාඩු සමයත් සමඟ වැඩි සංචාරකයින් පිරිසක් උඩරට ප‍්‍රදේශ වලට ගමන් කිරිම හේතුවෙන් මෙම විශේෂ දුම්රිය හදුන්වාදි තිබෙනවා. උත්සව සමය වෙනුවෙන් මේ මස 20 වනදා සිට විශේෂ බස් රථ සේවාවක් ද කි‍්‍රයාත්මක කිරිමයි සැලසුම. ලබන 15 වනදා සිට ජාඇල , වෙන්නප්පුව , මීගමුව කේන්ද්‍ර කර ගනිමින් කෙටි ගමන් විශේෂ බස් රථ සේවාවක් ද කි‍්‍රයාත්මක කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 13:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්