Life+News The Official News Portal of Independent Television Network Ltd

හීතර් නෝරට් එක්සත් ජාතින්ගේ ඇමරිකා නව තානාපති තනතුරට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:10

හීතර් නෝරට් එක්සත් ජාතින්ගේ ඇමරිකා නව තානාපති තනතුරට

එක්සත් ජාතීන්ගේ ඇමරිකා නව තානාපතිවරිය ලෙස හීතර් නෝරට් පත්කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් එය ප‍්‍රකාශයට පත්කරනු ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. නිකී හෙයිලිගේ ඉවත් වීමෙන්පසු පුරප්පාඩු වූ තානාපති ධුරයට 48 හැවිරිදි හීතර් නෝරට් පත් කිරිම පිළිබදව පාර්ශව රැසකගේ විශේෂ අවධානය ද යොමුව තිබෙනවා.

විදෙස් ප‍්‍රතිපත්ති සහ ජාත්‍යන්තර නීති පිළිබදව ඇයට පවතින දැනුම ගැන සෑහීමකට පත්විය නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නෙ. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන නෝරට් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකාව ලෙසද කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්