මැතිවරණයක් අවශ්‍ය නැති බව කියන විපක්ෂයක් සිටින එකම රට
Related Articles
මැතිවරණයක් අවශ්‍ය නැති බව පවසන විපක්ෂයක් සිටින ලෝකයේ එකම රට ලංකාව බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ වත්මන් දේශපාලන අර්බුදයට ඇති එකම විසදුම මැතිවරණයක් බවයි.
කීර්ති තෙන්නකෝන් – විධායක අධ්යක්ෂ – නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය,
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment