Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ වර්ග දෙකක් නිසා රුපියල් බිලියන 3.8ක පාඩුවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 16:32

ඖෂධ වර්ග දෙකක් නිසා රුපියල් බිලියන 3.8ක පාඩුවක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමත ඖෂධ තිබියදී ලියාපදිංචි නොකළ පිළිකා ඖෂධ මෙරටට ගෙනවිත් තිබෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති සංජය පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා පිළිකා වෛද්‍යවරුන්ගේ ආයතනයේ විරෝධය ද නොතකමින් වසර දෙකක් තුළ රුසියාවේ සිට ආනයනය කළ ඖෂධ වර්ග දෙකක් නිසා රුපියල් බිලියන තුනයි දශම අටක පාඩුවක් සිදුවී ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 16:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්