ඉරානයේ වරාය නගරයක් වන චබාර් හි ප්‍රබල බෝම්බ පිපිරීමක්
Related Articles
ඉරානයේ වරාය නගරයක් වන චබාර් හිදී ප්‍රබල බෝම්බ පිපිරීමක් සිදු වුණා. ත්රස්තවාදීන් පොලිස් මුරපොලකට ප්‍රහාරයක් එල්ල කර මෝටර් රථයක් පුපුරුවා හැර ඇති බවයි වාර්තා වන්නේ. 4 දෙනෙකු මිය ගොස් ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙනවා. ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ආරම්භ කළ විශේෂ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment