මහවැලි ජලාශ බොහොමයක ජල ධාරිතාව ඉහල ගොස් තිබෙනවා.
මොරගහකන්ද ජලාශයේ ධාරිතාව මේවන විට සියයට 99 යි දශම අටක මට්ටමක පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන්පවසන්නේ. රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම මේවන විට සියයට 95 යි දශම එකක්. කාසල්රි, මාවුස්සාකැලේ , උඩවලව සහ පොල්ගොල්ල යන ජලාශවල ද ජල මට්ටම වැඩිවී ඇතැයි මහවැලි අධිකාරිය සදහන් කළේ.