Life+News The Official News Portal of Independent Television Network Ltd

හුවාවි සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 14:16

හුවාවි සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය අත්අඩංගුවට

චීනයේ ප්‍රධාන දුරකථන සමාගමක් වන හුවාවි සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය කැනඩාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ ඉල්ලීමකට අනුවයි ඇය අත්අඩංගවට ගෙන තිබෙන්නේ. මෙන්ග් වන්ෂූ හුවාවෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කරනවා. එම ආයතනයේ උප සභාපතිවරිය ද වන්නේ ඇයයි. මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව ඇමෙරිකා නිලධරීන් හෙළිකර නැහැ. එහෙත් ඉරානයට එරෙහිව ඇමෙරිකාව පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්  හුවාවි සමාගමට චෝදනා එල්ල වී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 14:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්