Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියා ඔස්ටෙ‍්‍රිලියා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 13:25

ඉන්දියා ඔස්ටෙ‍්‍රිලියා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඇරඹෙයි

ඉන්දියාව සහ ඔස්ටෙ‍්‍රිලියාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ආරම්භ වුණා.ඒ ඔස්ටෙ‍්‍රිලියාවේ ඇඩිලේඩ් හිදී.

කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව මේවන විට ඔවුන් කඩුලු හයක් දැවී ලකුණු 184 ක් රැස්කරගෙන සිටිනවා. චෙතේස්වර් පුජාරා නොදැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 71 ක්. රෝහිත් ෂර්මා ලකුණු 37 ක් ලබාගත්තා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 13:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්