Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 07

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 10:41

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 07

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම නතර කරමින් අධිකරණ පසුගියදා නියෝගයක් නිකුත්කළා.

එහෙත් පසුව එම වාරණය ඉවත්කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේ. මේ අනුව ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත්කරනු ලැබුවා. නිලවරණයේ ජන්ද හිමි නාමලේඛණය ද මේ වන විට ප්‍රකාශයට පත්කර අවසන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  මීට පෙර නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 09 වැනිදාට පෙර පැවැත්විය යුතු බවයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 10:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්