ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්
Related Articles
ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එළඹෙන උත්සව සමය මූලික කරගෙනයි එය ආරම්භ වන්නේ. ඒ අනූව ලබන 16 වනදා සිට දෙසැම්බර් 30 වනදා තෙක් දිවයින පුරා වැටලීම් සිදුකරන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment