Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමන් සාම සාකච්ඡා ස්වීඩන්හිදී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 09:28

යේමන් සාම සාකච්ඡා ස්වීඩන්හිදී

යේමන් සාම සාකච්ඡා ස්වීඩන්හිදි පවත්වන බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා.

වසර හතරකට ආසන්න කාලයක සිට පවතින සිවිල් යුද්ධය අවසන් කිරිමයි අරමුණවී තිබෙන්නේ. ඒ සඳහා ජගත් සංවිධාන විශේෂ නියෝජිතයන් පිරිසක් පත්කර තිබෙනවා. ගැටුම් හේතුවෙන් මානුෂීය අර්බුද රැසක් යේමනයේ හටගත්තා. සිවිල් වැසියන්ට ද දැඩි හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 09:28
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්