යේමන් සාම සාකච්ඡා ස්වීඩන්හිදී
Related Articles
යේමන් සාම සාකච්ඡා ස්වීඩන්හිදි පවත්වන බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා.
වසර හතරකට ආසන්න කාලයක සිට පවතින සිවිල් යුද්ධය අවසන් කිරිමයි අරමුණවී තිබෙන්නේ. ඒ සඳහා ජගත් සංවිධාන විශේෂ නියෝජිතයන් පිරිසක් පත්කර තිබෙනවා. ගැටුම් හේතුවෙන් මානුෂීය අර්බුද රැසක් යේමනයේ හටගත්තා. සිවිල් වැසියන්ට ද දැඩි හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment