ඇමරිකාව සම්මූතින්වලට ගරු කළ යුතු බව රුසියාව ප්රකාශ කළා.
1987 වසරේ ඇති කරගත් මිසයිල පාලනය කිරිමේ ගිවිසුමෙන් ඉවත් වන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ. එය ක්රියාත්මක වුවහොත් තමන් මිසයිල වැඩසටහන් ආරම්භ කරන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සඳහන් කළා. දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ද මේ වනවිට වර්ධනය වී තිබෙනවා.