Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 09:21

රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ඇමරිකාව සම්මූතින්වලට ගරු කළ යුතු බව රුසියාව ප‍්‍රකාශ කළා.

1987 වසරේ ඇති කරගත් මිසයිල පාලනය කිරිමේ ගිවිසුමෙන් ඉවත් වන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ. එය ක‍්‍රියාත්මක වුවහොත් තමන් මිසයිල වැඩසටහන් ආරම්භ කරන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සඳහන් කළා. දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ද මේ වනවිට වර්ධනය වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 09:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්