Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆ්ලොරීඩාහි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගුවන්යානයක් කඩා වැටෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 16:16

ෆ්ලොරීඩාහි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගුවන්යානයක් කඩා වැටෙයි

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට සැහල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

යානයේ සිටි ගුවන් මගීන් දෙදෙනෙකුයි අනතුරෙන් මිය ගොස් ඇත්තේ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා ප්‍රතිකාර කෙරෙන මධ්‍යස්ථානයකට ගුවන්යානය කඩා වැටුනා.  අනතුර සිදුවන විට මධ්‍යස්ථානය තුළ වැඩිහිටියන් 08 දෙනෙකු සහ ළමුන් 05 දෙනෙකු සිට ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. අනතුරින් මධ්‍යස්ථානයේ කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව සදහන්. අනතුරට හේතුව මෙතෙක් හෙලිව නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 16:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්