Life+News The Official News Portal of Independent Television Network Ltd

14දා සිට AQUAMAN…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 15:15

14දා සිට AQUAMAN…

ජේම්ස් වෑන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ නවතම චිත්‍රපටයක් වන Aquaman චිත්‍රපටය දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතයි.

මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ Warner Bros.DC Entertainment IncCruel and Unusual Films, විසිනුයි..මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකරන්නේ  Rupert Gregson

Aquaman චිත්‍රපටය දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩයේ දී එළිදැක්වීම නියමිතව ඇති අතර, ඊට සතියකට පෙර එනම් 14 වැනි දින ඉන්දියානු සිනමා ශාලාවල මෙම චිත්‍රපටය තිරගත වීමට සූදානම් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Aquaman සදහා ඇමරිකානු ඩොලර් මිලියන 160 ක පිරිවැයක් දරා ඇති අතර Jason Momoa, Amber Heard,Patrick Wilson,Nicole Kidman,Willem Dafoe ඇතුළු විශිෂ්ට රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා…

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 15:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්