ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
ක්‍රෝඒෂියාව, ඝානා, කොංගෝ සහ ඉතාලිය සඳහා මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පත්ව සිටිති.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
01-Mr. Petat Ljubicic – Ambassador designate of the Republic of Croatia
02- Mr. Michael Nil Nortey Oquaye – High Commissioner of the Republic of Ghana
03- Mr. Andre Poh – Ambassador designate of the Republic of Congo
04- Mrs. Rita Giuliana Mannella – Ambassador designate of the Republic of Italy