ත්‍රීරෝද රථ ගාස්තු අද සිට අඩුවෙනවා. රුපියල් හැටේ අවම ගාස්තුව රුපියල් පනහ දක්වා අඩු කෙරෙන බවයි සමස්ථ ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙමින් මෙම තීරණය ගත් බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදි අවධාරණය කෙරුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=wn_jixBESlg&feature=youtu.be&fbclid=IwAR014n705Ee1P8ckDVHMZuF7Ersutsif4QiGQRHLbqEvmtjAXX0VnM-7htY”]