Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය බංගලිදේශයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 17:30

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය බංගලිදේශයට

කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ඉනිමකින් සහ ලකුණු 184 කින් ජය ගැනීමට බංගලිදේශ කණ්ඩායම සමත් වුණා.

පළමු ඉනිමේ මුලින්ම පන්දුවට පහරදුන් බංගලිදේශය ලකුණු 508 ක් රැස්කළා. මහමුදුල්ලා රැස්කළ ලබාගත් ලුකණු සංඛ්‍යාව 136 ක්. කොදෙව් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 111 ක් පමණයි. දෙවන ඉනිම සදහා ද කී‍්‍රඩකළ කොදෙව් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 213 ක්. ඒ අනුව තරගයේ ජය බංගලිදේශයට හිමිවුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 17:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්