මාර්ග සංවර්ධනයේදි ඉඩම් අහිිමිවන ජනතාවට කඩිනමින් වන්දි ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.
මාතර සිට තුඩාව දක්වා මාර්ගය සංවර්ධනය කිරිමේදි ඉඩම් අහිමිවූ සංඛ්‍යාව 30 දෙනෙක්. කණ්ඩායම් තුනක් යටතේ ඔවුන්ට වන්දි පිරිනැමීමටයි පියවර ගෙන තිබෙන්නෙ. තක්සේරු වාර්තා ලබාගත හැකි පිරිසට ඉදිරි සති දෙක ඇතුලත වන්දි ලබාදීමට කටයුතු යොදා ඇති බව මන්ති‍්‍රවරයා ප්‍රකාශ කළා.