Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරිභෝගික නීති උල්ලංඝනය කරන වෙළදුන් සොයා දිවයින පුරා වැටලීම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 14:16

පාරිභෝගික නීති උල්ලංඝනය කරන වෙළදුන් සොයා දිවයින පුරා වැටලීම්

පාරිභෝගික නීති උල්ලංඝනය කරන වෙළදුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ වුණා.

වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරිම , කල් ඉකුත්වූ භාණ්ඩ අළෙවිය ඇතුළු නිතිවිරෝධී කි‍්‍රයා පිළිබදවයි අවධානය යොමු වන්නෙ. පසුගිය කාලය තුළ පාරිභෝගික අධිකාරිය වැටලීම් විසි එක් දහසක් පමණ සිදුකර තිබෙනවා. නඩු පැවරීමෙන් ලක්ෂ 750 කට ආසන්න මුදලක් අයකර ඇති බවයි අධිකාරිය පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 14:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්