Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් මහමැතිවරණයකට යා යුතු බව මහසඝරුවන අවධාරනය කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 16:56

ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් මහමැතිවරණයකට යා යුතු බව මහසඝරුවන අවධාරනය කරයි

මේ රටේ සෑම තීන්දුවක්ම, සෑම තීරණයක්ම ක්‍රියාත්මක කළ යුත්තේ මහජනතාවගේ පරමාධිපත්‍යයට යටත්ව බව මහා සංඝරත්නය අවධාරණය කරනවා. වහා මහ මැතිවරණයක් පවත්වා සියලු පාලකයන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කිරීමට පියවර ගත යුතු බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ.

ජනතා පරමාධිපත්‍ය සුරැකීම සදහා වන සංඝානුශාසනාව යන තේමාව යටතේ ජාතික මහා සඟ සමුළුව ඊයේ (30) පැවැත්වුණා. මහවැලි කේන්ද්‍රය අසළ සිට දහස් ගණන් මහා සංඝරත්නය වැඩම කිරීමෙන් අනතුරුව නෙළුම් පොකුණ රගහලේදී මහා සඟ සමුළුව ආරම්භ කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 16:56
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්