Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායකට විරෝධය පළ කරමින් අදත් උද්ඝෝෂණ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 15:42

කතානායකට විරෝධය පළ කරමින් අදත් උද්ඝෝෂණ

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් කතානායක කරූ ජයසුරිය මහතා පක්ෂාග්‍රාහි ලෙස හැසිරිම ජනතාව දැඩි ලෙස හෙළා දකිනවා. ඊට විරෝධය පළ කිරිමේ උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙනවා.

කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ පක්ෂාග්‍රාහි ලෙස හැසිරිම පිලිබද විරෝධය පල කරමින් කුණ්ඩසාලේ මැණික්හින්න ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. කඩිනමින් මහමැතිවරණයක් පැවැත්විය යුතු බවද උද්ඝෝෂකයින් පවසනවා. රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 15:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්