Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙනන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 13:30

කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙනන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

උතුරුදිග සාවෝ පවුලෝහි නිවාස පිහිටි ප්‍රදේශයකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙනන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුනා.

ගුවන් අනතුරින් පුදගලයන් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙස්නා 210එන් වර්ගයට අයත්  ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එය කඩා වැටි ඇත්තේ  දෙමහල් නිවාස සංකීර්ණයක් මතටයි. යානය ගුවන් ගත කර සුළු වේලාවකට පසු කඩා වැටී ඇති බව සදහන්. එම ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් යානය කඩා වැටෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 13:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්