Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රවනාබාධිත කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යටතට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 12:03

ශ‍්‍රවනාබාධිත කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යටතට

ශ්‍රී‍්‍ර ලංකා ශ‍්‍රවනාබාධිත කි‍්‍රකට් කණ්ඩායම කි‍්‍රකට් ආයතනය සමඟ අනුබද්ධ කරන බව කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළා.

ඒ අනුව ශ‍්‍රවනාබාධිත කි‍්‍රකට් කණ්ඩායමට ද කි‍්‍රකට් ආයතනය සමඟ සම්බන්ධ වී සිටින අනෙකුත් කන්ඩායම් වලට හිමිවන වරප‍්‍රසාද ලබාදෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඒ ශ‍්‍රවනාබාධිතයන්ගේ පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් ශූරතාව දිනාගත් ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ. ඔවුන් පිළිගැනිම සදහා කි‍්‍රඩා අමාත්‍යවරයා ප‍්‍රමුඛ පිරිසක් කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියා. එහිදි ශ්‍රී‍්‍ර ලංකා ශ‍්‍රවනාබාධිත කණ්ඩායමට ඉහල පිළිගැනිමක් ලැබුණු බවයි අප වාර්තාකරු සදහන් කළේ. ශ‍්‍රවනාබාධිතයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී‍්‍ර ලංකාව ජය ගතතේ ඉන්දිය පිළ ලකුණු 36 කින් පරාජයට පත් කරමින්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 12:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්