රට ගොඩනැගීමට දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව ජනපති කියයි

රට ගොඩනැගීමට දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව ජනපති කියයි 0

🕔17:22, 16.දෙසැ. 2018

හෙට දවස වෙනුවෙන් රට ගොඩනැගීමට දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළා. ඒ ජනාධිපති කාර්යාලයේදී නව අග‍්‍රාමාත්‍යවරයා සහ පැමිණි සිටි එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් අමතමින්. යහපාලන දේශපාලන සංකල්පය ඉටුකර ගත හැකි වන්නේ රටට

Read Full Article
නව කැබිනට් මණ්ඩලය පත්කිරීම ඉදිරි පැය 48දී

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම ඉදිරි පැය 48දී 0

🕔16:44, 16.දෙසැ. 2018

නව කැබිනට් මණ්ඩලය ඉදිරි දින දෙක තුළ පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. “]

Read Full Article
යහපාලනයෙන් රාජ්‍ය ආයතන ස්වාධීන කළා

යහපාලනයෙන් රාජ්‍ය ආයතන ස්වාධීන කළා 0

🕔16:30, 16.දෙසැ. 2018

යහපාලන රජයේ ක්‍රියාකාරිත්වය තුළ අධිකරණය, පොලීසිය ඇතුලු සෑම ආයතනයක්ම ස්වාධීන වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවකදී කුමාරතුංග මහත්මිය මේ බව ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,

Read Full Article
ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්

ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම් 0

🕔16:20, 16.දෙසැ. 2018

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට සූදානම් බව එම පෙරමුණේ නියෝජිතයින් පවසනවා. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.

Read Full Article
ගැටලු විසදීම ගැන ඉන්දියාවේ ප‍්‍රසාදය

ගැටලු විසදීම ගැන ඉන්දියාවේ ප‍්‍රසාදය 0

🕔16:17, 16.දෙසැ. 2018

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්කිරිම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ඉන්දියාව ප‍්‍රකාශ කළා. ගැටලු විසදීමේ දී සියලු දේශපාලන බලවේග පරිණතභාවයක් පෙන්නුම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අඛණ්ඩවම සහාය ලබාදෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යංශය

Read Full Article
රජයේ නිවේදන නොතකා ප්‍රංශයේ විරෝධතා

රජයේ නිවේදන නොතකා ප්‍රංශයේ විරෝධතා 0

🕔15:45, 16.දෙසැ. 2018

රජයේ නිවේදන නොතකා අඛණ්ඩව සිය විරෝධතා පවත්වාගෙන යාමට ප්‍රංශ විරෝධතාකරුවන් කටයුතු කර තිබෙනවා. මාස එකහමාරකට ආසන්න කාලයක් මෙම විරෝධතා ක්‍රියාත්මකයි. ඉන්ධන බදු වැඩිකිරීමට හා ජීවන වියදම ඉහළ යාමට එරෙහිවයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ. රජය අවධාරණය කර ඇත්තේ ජනතාව පොදු ස්ථානවල රැදී

Read Full Article
චීනයේ ගල් අඟුරු පතලක අනතුරක්

චීනයේ ගල් අඟුරු පතලක අනතුරක් 0

🕔15:20, 16.දෙසැ. 2018

චීනයේ ගල් අඟුරු පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගියා. තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වයඹ දිග චීනයේ ප‍්‍රදේශයකයි අනතුර සිදුවුණේ. පතල කඩාවැටීම හේතුවෙන් එය සිදුව ඇති බවටයි හෙළිව තිබෙන්නේ. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ද සිදුවූ පතල් අනතුරකින් පුද්ගලයන් අට

Read Full Article
වසර 4400ක් පරණ සොහොන් ගෙයක් හමුවෙයි

වසර 4400ක් පරණ සොහොන් ගෙයක් හමුවෙයි 0

🕔15:18, 16.දෙසැ. 2018

වසර හාරදහසකට වඩා පැරණි සොහොන් ගෙයක් ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තිබෙනවා. ඊජිප්තුවේ සිටි රාජකීය පූජකවරයකුට අයත් සොහොන් ගෙයක් වන මෙය වසර 4400ක් පමණ පැරණි බවයි පුරාවිද්‍යාඥයින් පවසන්නේ. එය ඊජිප්තුවේ කයිරෝහී සක්කාරා පිරමීඩ සමූහය ආසන්නයෙන් සොයාගෙන තිබෙනවා. ඒ තුළ තිබී 

Read Full Article
නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ආධාර

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ආධාර 0

🕔15:15, 16.දෙසැ. 2018

වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ආධාර පිරිනැමුණා. ඒ යටතේ පවුල් දස දහසකට ආධාර ලබා දීම වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් නවයක පවුල් වෙත නියං ආධාර ලබා දීමට රජය වැය

Read Full Article
අතුරු සම්මත ගිණුම ඉදිරි දින කිහිපය තුළදී

අතුරු සම්මත ගිණුම ඉදිරි දින කිහිපය තුළදී 0

🕔15:04, 16.දෙසැ. 2018

කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම ඉදිරි පැය 48 තුළ සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි එරාන් වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළා. අතුරු සම්මත ගිණුම සම්මත කිරිමයි මීළඟ අරමුණ. දින කිහිපයක් තුළ ඒ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි මන්ත‍්‍රිවරයා සඳහන් කළේ.  

Read Full Article

Default