Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලය ලබන සතියේ දිවයිනට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2018 09:11

ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලය ලබන සතියේ දිවයිනට

ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ ද්විත්ව බලවේග කට්ටලය ලබන බදාදා මෙරටට ළඟාවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මේ වනවිට එම දුම්රිය කට්ටලය නැව්ගත කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ. ව්‍යාපෘතිය යටතේ එන්ජින් 10 ක් සහ දුම්රිය ද්විත්ව බලවේග කට්ටල 6 ක් ගෙන්වීමටයි සැලසුම් අර තිබෙන්නේ. ඒ සඳහා වැය කරන මුදල ඩොලර් බිලියන 560කි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2018 09:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්