Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව 10.30ට රැස්වෙයි; ආණ්ඩු පක්ෂය සහභාගී නො‍වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2018 08:32

පාර්ලිමේන්තුව 10.30ට රැස්වෙයි; ආණ්ඩු පක්ෂය සහභාගී නො‍වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි. ආණ්ඩු පක්ෂය අද දිනයේ ද සභා වාරයට සහභාගී නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරය සදහා පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2018 08:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්