පළමු වරට පැවැත්වෙන ආසියානු වූෂු කුංෆු තරඟාවලියේ පදක්කම් රැසක් දිනාගැනීමට ශ්‍රී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන් සමත් වුණා.
ඊයේ පැවැති චින්උන් ඉසව්වේ සෑම තරඟයකම පදක්කම් ශ්‍රී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන් දිනාගැනීම විශේෂත්වයකි. බිම්සර වික්‍රමසිංහ එහි රන් පදක්කම දිනාගත් අතර, නිසංජය විදානආරච්චි රිදී පදක්කම දිනාගැනීමට සමත්වුණා. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ පූර්ණ දේශාන්. තරඟාවලියට චීනය, හොංකොං, මැකුවා ඇතුලු රටවල් 20 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගී වෙනවා.