Life+News The Official News Portal of Independent Television Network Ltd

කාලගුණ විපර්යාස පාලනයට යුරෝපා සංගමයෙන් සැළසුම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:18

කාලගුණ විපර්යාස පාලනයට යුරෝපා සංගමයෙන් සැළසුම්

කාලගුණ විපර්යාස පාලනය සඳහා යුරෝපා සංගමය නව සැළසුමක් සකස් කර තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වෙන කාලගුණ විපර්යාස පිළිබඳ සමුළුවේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරිමට නියමිතයි. ව්‍යාපාර සහ අනෙකුත් ආර්ථික කටයුතුවලදී පරිසරය ආරක්ෂා වන පරිදි ක‍්‍රියාත්මක වීමට යෝජනා ඉදිරිපත් කරන බවයි යුරෝපා සංගමය සඳහන් කළේ. සාමාජික රටවල් ඒ පිළිබඳ දැනුවත් කිරිමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:18
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්