Life+News The Official News Portal of Independent Television Network Ltd

කසළ තේ ලොරියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:49

කසළ තේ ලොරියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කසළ තේ රැගත් ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ති්බෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකළේ මාවනැල්ල ප‍්‍රදේශයේදී. ඒ ලොරි රථය ගම්පළ සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබියදී.

වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් මාවනැල්ල පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:49
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්