Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංකු කොල්ලකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:34

බැංකු කොල්ලකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

බැංකු කොල්ලකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

දොම්පේ, පානදුර දකුණ සහ මහියංගනය ඇතුළු ප‍්‍රදේශවල බැංකු කොල්ලකෑම් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් සතුව තිබී වෑන් රථ, ජීප් රථ සහ සේප්පු විවෘත කිරිමට යොදා ගන්නා උපකරණ තොගයක් ද හමුවුණා.

සැකකරුවන් පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්