ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ හා තලෙයිබාන් සංවිධානය අතර හටගත් ගැටුම්වලින් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගියා.
තලෙයිබාන් සාමාජිකයන් 16 දෙනෙකු ද මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
දකුණු දිග හෙල්මන්ඩ් ප්‍රදේශයේදී දෙපාර්ශවය අතර ගැටුම් හටගත්තා.