Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය ගම්මිරිස් වගාකරුවන්ගෙන් රජයට ප්‍රසාදය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 14:06

දේශීය ගම්මිරිස් වගාකරුවන්ගෙන් රජයට ප්‍රසාදය

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රජය ලබාදුන් ආදායම්බදු සහනය පිළිබඳව දේශීය ගම්මිරිස් වගාකරුවන් ප්‍රසාදය පළකරනවා.

දේශීය ආහාර අපනයන දිරිගැන්වීම සදහා රජය ගත් මෙම ක්‍රියාමාර්ගය සුලු පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වන්නක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 14:06
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar172.62176.46
USA
Pound224.62232.00
UK
Euro193.17200.12
EU
Yen1.541.59
Japan
Yuan25.3926.61
China
Dollar121.79127.04
Australia
CountryCurrencyRate
Dinar463.44
Dinar573.89
Riyal453.82
Riyal47.76
Riyal46.58
Dirham47.56