කෘෂිකාර්මික ක්ෂේත්රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රජය ලබාදුන් ආදායම්බදු සහනය පිළිබඳව දේශීය ගම්මිරිස් වගාකරුවන් ප්‍රසාදය පළකරනවා.
දේශීය ආහාර අපනයන දිරිගැන්වීම සදහා රජය ගත් මෙම ක්‍රියාමාර්ගය සුලු පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වන්නක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/hIED0bOjoU0″]