ලොව පලමුවරට ජාන සංස්කරණයෙන් දරුවෙකු බිහිකරන බව චීන විද්‍යාඥයෙකු ප්‍රකාශ කළා.
ඒ හොංකොං හි පැවැත්වෙන ජාන විද්‍යාඥයන්ගේ සමුළුවක් අමතමින්. එය සාර්ථක කළලයක් ලෙස වර්ධනය වන බවයි ඔහු පෙන්වා දුන්නේ. දරුවාගේ නිත්‍යානුකුල අයිතිය පිලිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ. ලෝකයේ බොහෝ රටවල් ජාන සංස්කරණයෙන් දරුවන් බිහිකිරීම තහනම් කර තිබෙනවා.