Life+News The Official News Portal of Independent Television Network Ltd

ජොනී සෙක්ස්ටන් වසරේ රග්බි ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 08:52

ජොනී සෙක්ස්ටන් වසරේ රග්බි ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී

2018 වසරේ රග්බි ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට අයර්ලන්තයේ ජොනී සෙක්ස්ටන් සමත් වුණා.

ඒ 2001 වසරෙන් පසුව සම්මානය හිමිකර ගත් පළමු අයර්ලන්ත ජාතිකයා බවට පත්වෙමින්. ලෝක රග්බි සම්මේලනයේ වාර්ෂික සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ මොනාකෝ හිදී. ලොව පුරා සිටින දක්ෂ රග්බි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණුකරුවන් සහ කණ්ඩායම් ඇගයීමයි එහි අරමුණ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 08:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්